32 C
Colombo
Monday, March 17, 2025

“කාඩ් ලකුණු කරලා බෙහෙත නොවිද අරන් ගියා…!” (VIDEO)

- Advertisement -

එන්නත්කරණයට අදාල කාඩ්පත් වල සටහන් තැබිමෙන් අනතුරුව එන්නත ලබා නොදී එම ස්ථානයට පැමිණි සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එම එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් පිටව යාමක් සම්බන්ධව වාර්තා වනවා.

මෙම සිද්ධිය වාර්තාවූයේ හික්කඩුව, දොඩන්දූව, රෝහණ බාලිකා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන්.

එලෙස එන්නත්කරණ කටයුතු හදිසියේ නවතා දැමිම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්වූ බවයි පැවසෙන්නේ.

මරණ බියෙන් එන්නත ලබා ගැනීමට පැමිණි පිරිසට එන්නත ලබා නොදී හිතවත්කම් මත එන්නත ලබාදෙන බවත් කිසිඳු ක්‍රමවේදයක් අනුගමනය නොකරන බවත් එහි සිටි තරුණයෙක් ආවේගශීලීව පැවසුවේ මෙලෙසින්

https://fb.watch/7HiLjFMG7m/

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

Breaking: ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම සිද්ධියේ...

POPULAR ARTICLES