එන්නත්කරණය ප්‍රමාද වුනේ සිනොෆාම් එන්නතට ඖෂධ නියාමන අධිකාරිය අවසරදීම ප්‍රමාද කරපු නිසා – ජනපති

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත ජනතාවට ලබාදීම වසරකින් පමණ ප්‍රමාද වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඊට අනුමැතිය ලබාදීම ප්‍රමාද කළ නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ,අද (20) දින ජාතිය අමතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. එන්නත්කරණය කොරෝනා මර්දනය කිරීමේ එකම ක්‍රමය බවත් මෙරට ජනතාව සියළු දෙනා එන්නත්කරණය කිරීමට තමන්ට අවශ්‍ය වූ බැවින් තමා පුද්ගලිකව … Continue reading එන්නත්කරණය ප්‍රමාද වුනේ සිනොෆාම් එන්නතට ඖෂධ නියාමන අධිකාරිය අවසරදීම ප්‍රමාද කරපු නිසා – ජනපති