වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවට

රනිල් වික්‍රමසිංහ මහතාව නව ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව තුළ පැවැති ඡන්දයෙන් තෝරාපත් කරගැනීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා තෝරාපත් කරගෙන තිබෙනවා. එම පත්වීමට අදාළව මේ වන විට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර අබේවර්ධන මහතා ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ඉදිරියේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු … Continue reading වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවට