වජිරට ඇමතිකමක්

ලබන 27 වන දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු ලෙස වජිර අබේවර්ධන මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව ඔහුට අමාත්‍ය ධූරයක් ලබාදීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා මේ වන විට එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා නම්කර තිබෙනවා.‍මීට අමතරව සෑම පක්ෂයකටම එක් අමාත්‍යධූරය බැගින් පිරිනමා සර්ව … Continue reading වජිරට ඇමතිකමක්