26.1 C
Colombo
Sunday, May 18, 2025

අද ඩොලරය

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.48ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.77ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.

මහජන බැංකුව – රු. 297.63 – රු. 308.31

කොමර්ෂල් බැංකුව – රු. 297.17 – රු. 307.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 299.50 – රු. 306.50

සෙලාන් බැංකුව – රු. 297.25 – රු. 306.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.297.25 – රු. 307.25

එන්.ඩී.බී. (NDB) – රු. 296.25 – රු. 307.25

අමානා බැංකුව – රු. 300.50 – රු.306.00

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දෙට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයත් ඉල්ලලා

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 34 දෙනෙකු මෙවර පළාත්පාලන මැතිවරණයට තරඟ කර ඇතැයි අනාවරණය වි තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබුණේ ඔවුන් සම්බන්ධයෙන් පුලුල්...

කොළඹ යටවන තැන් 20කට ආසන්න ප්‍රමාණයක්

වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසවා. ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස...

සජබෙ එක්ක පොඩි එකක් තියෙනවා-සාගර

ජනතාවගේ මතය වෙනුවෙන් පෙනිසිටිමට දේශපාලන පක්ෂ ලෙස වඟකිමක් හා යුතුකමක් තිබෙන බව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියා. ප්‍රතිපත්තිපත්ති වලට හානි නොවන ලෙස...

POPULAR ARTICLES