ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංගට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.
ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තෙවැනි 20/20 තරගයට සහභාගීවීමේ අවස්ථාව අහිමිවනු ඇති.
මේ අතර වේග පන්දුයවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ද කොවිඩ් ආසාදිතව මේ වනවිට නිරෝධායනයට යොමුකර සිටිනවා.