31 C
Colombo
Wednesday, February 12, 2025

2024 ICC T20 කණ්ඩායම්වලට වනිඳු සහ චමරිගෙ නමත්

- Advertisement -

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ ICC පිරිමි T20 කණ්ඩායම සහ කාන්තා T20 කණ්ඩායම නම්කර තිබෙනවා.

20යි 20 පිරිමි කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ  දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද ඇතුළත් කර තිබෙනවා.

ඔහුට මෙම කණ්ඩායමේ හිමිව තිබෙන්නේ අංක 9 වන ස්ථානයයි. 

කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ රෝහිත් ෂර්මාටයි.

මෙම කණ්ඩායමේ සඳහා ඉන්දීය කණ්ඩායමේ සිව්දෙනෙකු නම් කර ඇති අතර කිසිදු බංග්ලාදේශ ක්‍රීඩකයෙකු හෝ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු නම්කර නොමැතිවීම විශේෂත්වයක්.

කෙසේවෙතත් 2024 වසරේ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා ඉන්දියාවට එරෙහිව තරග කළේ ද දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

එමෙන්ම 2024 වසරේ ICC කාන්තා T20 කණ්ඩායමට චමරි අතපත්තු ඇතුළත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම කණ්ඩායමේ නායකත්වය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා laura wolvaardt නම්කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

POPULAR ARTICLES

 අසලංකගෙන් ශතකයක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද  (12) සමත් වුණා. ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස...