28.8 C
Colombo
Wednesday, March 26, 2025

වනිඳුට සහ නුවන් තුෂාරට ප්‍රධාන තරගාවලියක් අහිමි වෙයි

- Advertisement -

කැරිබියානු ප්‍රිමියර් ලීගය (CPL) වෙනුවෙන් ක්‍රීඩාකිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙපළක් වන වනිඳු හසරංග සහ නුවන් තුෂාරට අහිමිවී තිබෙනවා.

මෙවර කැරිබියානු ප්‍රිමියර් ලීගය මේ මස අවසානයේදී ආරම්භවීමට නියමිතව ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනාම St Kitts & Nevis Patriots කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

කෙසේනමුත්, ඉන්දියාවට එරෙහිව අවසන්වූ එක්දින විස්සයි 20 තරගාවලියේදී මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ආබාධයන්ට ලක් වුණා.

ඉන් නුවන් තුෂාරට ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් සමස්ත තරගාවලියම අහිමි වූ අතර, හසරංගට එක්දින තරගාවලියේ දෙවැනි හා තෙවැනි තරග අහිමි වුණා .

ඒ අනුව හසරංග හා තුෂාර වෙනුවට දකුණු අප්‍රිකානු ක්‍රීඩක දෙපළක් වන Tabraiz Shamsi හා Anrich Nortje කැඳවීමට ශා. කිට්ස් කණ්ඩායමේ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්  

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන්...

සමාජශාලා ගැටුමට සැකකරුවන් 4ක් මාට්ටු

කොළඹ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට ඇති වූ ගැටුමට අදාලව පොලිසියට භාර වූ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් තිදෙනෙකු...

CCD නිලධාරීන් 6 දෙනෙක් පෙත්සම් ඉල්ලා අස්කර ගනී – නෙවිල් සිල්වා ගැන තීරණය දීර්ඝ...

මාතර, වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් පෙත්සම් ගොනු කර තිබූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු...

POPULAR ARTICLES

හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්  

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන්...

සමාජශාලා ගැටුමට සැකකරුවන් 4ක් මාට්ටු

කොළඹ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට ඇති වූ ගැටුමට අදාලව පොලිසියට භාර වූ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් තිදෙනෙකු...

දේශබන්දුට එරෙහිව ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට

බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට අදාළ පරිපුරකයට ඇතුළත්...