24 C
Colombo
Sunday, January 19, 2025

එළවළු මිලෙහි වෙනසක්

- Advertisement -

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (29) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ග වල තොග මිල ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් නියෝජිත‍යින් පවසනවා.

ඒ අනුව, අද උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 350 ත් 400 ත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව වෙළෙන්දන් සදහන් කරනවා.

බෝංචි වෙළඳපළට ලැබීම ඉතාමත් සීමිත වීම හේතුවෙන් මිල ඉහළ යෑම සිදුවන බවත්, එළවළු බහුතරයක ගුණාත්මක තත්වය පහළ වැටීම එළවළු තොග ලැබීම අඩු වී ඇති බවත් ඔවුන් අවධාරණය කරනවා.

අමුමිරිස් කිලෝවක් රුපියල් 800 ක් 900 ත් අතර, රුපියල් 300ක් 350කට අලෙවි වූ තක්කාලි කිලෝවක් රුපියල් 250ත් 200 ත් වැනි මිලකටත්, වට්ටක්කා කිලෝව රුපියල් 160 ත් 170 අතර මිලකටත් අලෙවි වනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (29) එළවළු කිලෝවක පැවති තොග මිල පහතින්.

බෝංචි 350 -400, ලීක්ස් 250- 270, කැරට් 160 – 270, ගෝවා 100 – 130, තක්කාලී 280-300, රාබු 60- 120, කැකිරී 50- 80, පිපිඤ්ඤා 100-110, වැටකොලු 160 240, බණ්ඩක්කා 50 – 60, පතෝල 150 – 200, වම්බටු 350 -400, අමු මිරිස් 850-1000, මැකරල් 150 – 250, මාළු මිරිස් 550- 750

RECENT ARTICLES - SINHALA

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

POPULAR ARTICLES