VAT බදු ඉහළට

එකතු කළ අගය මත බදු සැප්තැම්බර් මස 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අන්තර්කාලීන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ වනවිට 12% ක අගයක පවතින එකතු කළ අගය මත බදු 15% දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යෑමට … Continue reading VAT බදු ඉහළට