අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උලපනේ හිමියන් ඇතුළු පිරිසක් විරෝධතාව‍යේ

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීමට කටයුතු නොකිරීමට විරෝධය පළකරමින් අද (19) අධ්‍යාපනය වෘත්තිකයන්ගේ සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. මෙහිදී අමාත්‍යාංශයේ ගේට්ටු වසා තිබීම නිසා එහි ඇතිවූයේ උණුසුම් තත්වයක්. සංගමයේ නියෝජිතයින් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සමඟ සාකච්ජාවක් පැවැත්වූ නමුත් එහිදී සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණු බවයි අධ්‍යාපනය … Continue reading අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උලපනේ හිමියන් ඇතුළු පිරිසක් විරෝධතාව‍යේ