මෙරට රංග කලා ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වූ ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 77 හැවිරිදි වියේ පසු වුණා.
තිර රචකයෙකු, ගීපද රචකයෙකු නාට්‍ය නිෂ්පාදකයෙකු සේ ම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසද ඩබ්ලිව්.ජයසිරි මහතා කටයුතු කරනු ලැබුවා.
ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දීමට නියමිතයි.