ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 60ක්.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වෙන්නේ.
ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා විසින් මුතු කඳුලින් දෙනෙත පිරී,සුරඟනක කඳුලු සලා,සුසුම වී මගේ,පෙම්ලොවේ දුක්ගිනි,හිම මීදුම්,නිල් නුවන් පියවිලා ආදි ජනප්‍රිය ගීත රැසක් ගායනා කර තිබෙනවා.