සිද්ධාලේප නිර්මාතෘ කීර්තිමත් ව්‍යාපාරික වික්ටර් හෙටිටිගොඩ මහතා අභාවප්‍රාප්ත වූ බව වාර්තා වනවා.
දිගු කාලයක් රෝගාතුරව පුද්ගලික රෝහලක රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඒ මහතා අද (02) උදෑසන මෙලොව හැරගොස් තිබෙනවා.
මියයන විට ඔහු 84 වියෙහි පසුවිය.