විජිත හේරත් ලිට්‍රෝ සභාපති ධූරයට

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් මහතා පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ද විජිත හේරත් මහතායි. ලිට්‍රෝ සමාගමේ මීට පෙර සභාපති ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පසුගියදා ජනපති වෙත යොමුකර තිබුණා. ගෑස් සිලින්ඩර පුපුරායන කාලයේ පටන් ඒ මහතාට සිය ධූරයෙන් ඉල්ලා … Continue reading විජිත හේරත් ලිට්‍රෝ සභාපති ධූරයට