32 C
Colombo
Tuesday, February 18, 2025

විමල්ගේ උ.ල. චීන තානාපති හමුවට

- Advertisement -

උතත්ර ලංකා සභාගයේ නියෝජිතයින් කොළඹ චීන තානාපති කාර්යාලයේදී තානාපතිවරයා හමු වුණා.

තානාපතිවරුන් හමුවීමේ පළමු අදියර ලෙස යි මෙම හමු ව සිදු ව ඇත්තේ.

මේ අතර, ජනතාව අද වන විට දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවත් ඊට විසදුම් සෙවීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

එම සභාගයේ විශේෂ රැස්වීමක් කොළඹ දී ඊයේ පැවති අතර ඉන් අනතුරු ව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

එමෙන්ම, දරුවන්ට මන්දපෝෂණය බව ප්‍රචාරය කිරීම පිටුපස ඇත්තේ දේශපාලන උවමනාවක් බව ජානිපෙ ප්‍රචාරක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් පවසනවා.

ඒ, පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

එකඟෙයි හවුලට අභ්‍යන්තර අර්බුද බාධාවක් වෙලා

සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත්...

POPULAR ARTICLES