30 C
Colombo
Tuesday, April 29, 2025

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඉහළට

- Advertisement -

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ (15) දිනයේදී පැමිණිලි 53ක් ලැබී තිබෙනවා.

ඒ අනුව ඉකුත් මාර්තු මස 20වනදා සිට අප්‍රේල් 15වනදා දක්වා අතර කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 1,387ක් බව‍යි එම කොමිසම පවසන්නේ.

ඊට ප්‍රචණ්ඩ ක්‍රියා 86ක් සහ වෙනත් මැතිවරණ නීති උල්ලාංඝනය කිරීම් 1,293ක් ඇතුළත්.

කෙසේනමුත් සමස්ත මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවෙන් 1,214ක් මේ වනවිට විසඳා අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

මාස 8කට පෙර මිය ගිය සැක සිරුරක්

කැස්බෑවේ ප්‍රදේශයේ නිවසක් තුළ මාස 8ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (28) රාත්‍රීයේ එම සිරුර සොයාගෙන තිබුණේ කැස්බෑව,...

POPULAR ARTICLES