සාහිත්‍යයට ආ පිරිමි ගුරුවරයා විශාඛා විදුහල්පතිනිය එලවලා

උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයය ඉගැන්වීම සඳහා විශාඛා විද්‍යාලයට පැමිණි ගුරුවර‍‍ෙකු එම විද්‍යාලයට නුසුදුසු බව පවසමින් කොළඹ විශාඛා බාලිකාවේ විදුහල්පතිනිය එම ගුරුවරයාව ප්‍රතික්‍‍‍ෂේප කර ඇත. මෙම ගුරුවරයා මිලාගිරිය සාන්ත පාවුළු බාලිකාවේ සිට වාර්ෂික ස්ථාන මාරු යටතේ මෙම විදුහලට ජනවාරි 04 දින පැමිණ ඇත. විශාකා ිද්‍යාලයට පැමිණි අදාල ගුරුවරයා බුලත් හුරුල්ලක් දී තමන්ගේ මාරුවීම් … Continue reading සාහිත්‍යයට ආ පිරිමි ගුරුවරයා විශාඛා විදුහල්පතිනිය එලවලා