පාසල් ළමයින්ට වෘත්තිය පුහුණුව දෙනවා – සීතා අරඹෙපොල

නිවසේ සිටම වෘත්තීය පුහුණු පාඨමාලා හෑදැරිමට පාසල් ළමුන්ට ඉඩ ලබාදී ඇති බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පවසනවා ඒ අනුව, හෝටල් සහ සත්කාරක පාඨමාලාව, මෝටර් කාර්මික ශිල්පය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික, විදුලි පාඨමාලාව මෙලෙස ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය පවසන්නේ. යූ ටියුබ් නාලිකා සහ … Continue reading පාසල් ළමයින්ට වෘත්තිය පුහුණුව දෙනවා – සීතා අරඹෙපොල