වදුරඹ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

වදුරඹ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා නාගොඩ පොලීසිය මඟින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සදහන් කරන්නේ පුද්ගලයෙකු විසින් වාහනයක් මිලදී ගැනීමට යාමේදී සිදු වූ බව කියන මුදල් පැහැරගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. මේ අතර පසුගියදා පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වුණු සබරගමුව පළාත් … Continue reading වදුරඹ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට