වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිවරයාත් අත්අඩංගුවට

වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ස්ථානාධිපතිවරයා මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ. මේ අතර වදුරඹ පොලීසියේ ස්ථානාධිපතිවරයාවද ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබුණා.