පැතුම් කර්නර්ට යළිත් වරෙන්තු

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පැතුම් කර්නර් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ පසුගියදා ‍පොල්දූව මංසන්ධියේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්. අදාළ නඩුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ගොනු කර තිබෙනවා. මීට පෙරද අදාළ චෝදනාවට පැතුම් කර්නර් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර … Continue reading පැතුම් කර්නර්ට යළිත් වරෙන්තු