වාසුදේව නානයක්කාරට කොවිඩ්

 ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් හට කොවිඩ් 19 ආසාදනය වී ඇත. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්, අමාත්‍ය වාසුදේව නානායක්කාර ඒ අය අතර වේ.