26 C
Colombo
Wednesday, February 19, 2025

Breaking : සජිත්ගේ රැළියට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

- Advertisement -

සමගි ජනබලවේගය විසින් සංවිධානය කළ විරෝධතා රැළියට කොළඹ නගර සභාව ආසන්නයේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

සමගි ජනබලවේගය සංවිධාන කර ඇති මෙම විරෝධතා රැළිය අද පස්වරු 1.30 ට විහාරමහාදේවි උද්‍යානය අසළින් ආරම්භ කර තිබුණා.

වෙනසක් හදන වසරක් යන්න තේමා කරගනිමින් පැවැත්වෙන මෙම විරෝධතාව සඳහා එම පක්ෂයේ නායකයන් රැසක් මෙන්ම ආධාරකරුවන්ද එක්ව සිටිනවා.

මේ අතර, පොලිසිය කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් විරෝධතාකරුවන්ට මාර්ග අවහිර කිරීම් සහ මහජන පීඩා වළක්වමින් අධිකරණ නියෝග 3 ක්ද නිකුත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES