25 C
Colombo
Friday, January 17, 2025

ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට

- Advertisement -

මල්වතු ඔය, වලවේ ගඟ සහ මගුරු ඔයේ ජල මට්ටම් ඊයේ (14) දිනයේ ඇද හැලුණු වැසි තත්ත්වය හේතුවෙන් හළ ගොස් තිබෙනවා.

ඒ අනුව, එම ජලාශ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර, පැවති වර්ෂාපතනයත් සමග රාජාංගනය ජලාශයේ වාන් දොරටු හතරක් මේ වන විට විවෘත කර තිබෙනවා.

එක් වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද අනෙක් වාන් දොරටු දෙක අඩි තුන බැගින්ද විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙයින් තත්ත්පරේට ගණ අඩි 3775ක් කලා ඔයට මුදා හැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර අංගම ජලාශයේ වාන්දොරටු දෙකක් ද විවෘත කර තිබෙනවා.

අඩි එක බැගින් විවෘත කර ඇති මෙම වාන් දොරටු හරහා තත්ත්පරයට ගණ අඩි 600ක් කලා ඔයට මුදා හැරෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES