අපි රනිල්ට කළගුණ සළකනවා; වත්මන් පාලකයාට ජනතාව බනිනවා – මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)

5 වතාවක් මෙරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ යම් අඩුපාඩු තිබුණද ඔහු මෙරට දේශපාලනයෙන් ඉවත් කළ නොහැකි සුවිශේෂී චරිතයක් බවත් ඔහු සිය බල පරාසය තුල මෙරට වෙනුවෙන් යුතුකම් ඉටු කර ඇති බවත් නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, අති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ පවසනවා. ඒ අද (23) දින … Continue reading අපි රනිල්ට කළගුණ සළකනවා; වත්මන් පාලකයාට ජනතාව බනිනවා – මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)