ගෝඨාභයගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙන් සාස්තරයක් අහන්නයි ආවෙ..!

අනුරාධපුරයේ ඥානක්කා හෙවත් ඥානා මෑණියන් නමින් හඳුන්වනු ලබන කාන්තාවගේ දේවාලය වෙත සමගි ජනබලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රමුඛ පිරිසක් අද (02) දින පාගමනින් ගමන් කරනු ලැබුවා. කෙසේ නමුත් එහිදී පොලිසිය ව්සින් ඊට බාධා පැමිණවීම හේතුවෙන් පාගමන අතරමග නතර කිරීමට සිදු විය. දේශපාලඥයෙක් හෝ ව්‍යාපාරිකයෙක් නොවන කට්ටඩි කාන්තාවක් හට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත්තේ මන්දැයි එහිදී පොලිස් … Continue reading ගෝඨාභයගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙන් සාස්තරයක් අහන්නයි ආවෙ..!