අග්‍රාමාත්‍යවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අනුව මේ වන විට මෙරට ජනතාව චීනයේ පුරවැසියන් වී අවසන් බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.
කොළඹදි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඒ අනුව මෙරට සියලු ජනතාවට චීනය විසින් කොවිඩ් වැක්සීනය ලබාදීමට කටයුතු කරනු ඇති බවයි.
මේ රටේ මූලික නීතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනතාව පෙළගැසිය යුතු කාලය දැන් එළඹ ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ.
ඊට අදාළ දර්ශන පහතින්,