Breaking: ‘ගෝඨාගෝ’ ගමේ විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කරන්න අපි සූදානම් – අගමැති

කොළඹ – ගාලුමුවදොර පිටිය ආසන්නයේ උද්ඝෝෂණයේ යෙදෙන තරුණ කණ්ඩායම සමග රජය සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ ඔවුන්ගේ ඉල්ලීම් පිළිබදව සාකච්ඡා කිරීමට තමන් ආරාධනා කරන බවයි. අදාළ අඛණ්ඩ විරෝධතාවය ආරම්භ වී අදට දින 5 ක් ගතව තිබෙනවා. එම ස්ථානය මේ වන විට ‘ගෝඨාගෝ ‘ ගම ලෙස නම් කර ඇති … Continue reading Breaking: ‘ගෝඨාගෝ’ ගමේ විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කරන්න අපි සූදානම් – අගමැති