ශ්‍රී ලංකාව ස්ථාවර වනතුරු බලා සිටිනවා – IMF

සිය ආයතනය හරහා ලබා දීමට සාකච්ඡ කරමින් සිටි ණය මුදල ලබාදීමට සම්බන්ධ ඉදිරි කටයුතු සිදුකරගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය විසඳෙන තුරු බලා සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවලට අදාළව ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් සහ ඉහළ පෙලේ නියෝජිතයන් අතර තවදුරටත් අදහස් හුවමාරු කරගනිමින් සිටින බවයි එහි ප්‍රකාශක ගෙරී රයිස් සඳහන් කරන්නේ … Continue reading ශ්‍රී ලංකාව ස්ථාවර වනතුරු බලා සිටිනවා – IMF