අපි ජනතාව අතහැරලා පැනලා ගියේ නෑ..! – මහින්ද

සංශෝධනයන්ට එකඟව අයවැය සඳහා සියලුදෙනා සහාය දැක්විය යුතු බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ, අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. කිසිවිටෙකත් තමා ජනතාව අතහැර පලා නොගිය බවයි ඔහු පවසන්නේ. වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ, “ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් නව ආර්ථිකයක් නිර්මාණය කරන බව අයවැයෙන් පෙන්වා දුන්නා. එවැනි ආර්ථිකයක් බිහි කරන්නම් අපි කළ යුතු … Continue reading අපි ජනතාව අතහැරලා පැනලා ගියේ නෑ..! – මහින්ද