කඳුලු ගෑස්, වෙඩි උණ්ඩ දෙන්න නෙවෙයි අපි රට බේරගත්තේ – අගමැති

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ අතීතය අමතක නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම ප්‍රතික්ෂේප කළ අතීතයක් මීට පෙර ද තිබූ බවයි ඔහු සිහිපත් කර සිටියේ මහා මාර්ග වල ටයර් සෑයන්හී තරුණයන් ගිණිබත් වූ බවත් රට අරාජික වූ බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පාසල් යන දරුවන්ව එවැනි විරෝධතාවලට ඇදගෙන ගිය බවත් එවැනි යුගයක් මෙරටට … Continue reading කඳුලු ගෑස්, වෙඩි උණ්ඩ දෙන්න නෙවෙයි අපි රට බේරගත්තේ – අගමැති