ඉන්දීය ආධාර මිලියන 750න්ම යකඩ ගෙන්වන්නෙ නෑ..! – ගොඩහේවා

ඉන්දියාවෙන් ලැබුණු ණය ආධාර වලින් ඩොලර් මිලියන 750 ක යකඩ ගෙන්වනවා යැයි ප්‍රකාශ කිරීම සම්පුර්ණයෙන් අසත්‍යයක් බව ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනව. රජය වැඩි අවධානයක් ලබා දී තිබෙන්නේ ජනතාවට අත්‍යවශ්‍ය ගෑස්, ඉන්ධන, ආහාර සහ ඖෂධ ගෙන්වීමට බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඔහු මේ බව පැවසුවේ ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ … Continue reading ඉන්දීය ආධාර මිලියන 750න්ම යකඩ ගෙන්වන්නෙ නෑ..! – ගොඩහේවා