මහින්දගේ ඩොලර් බිලියන 10ක් අපි ළඟ නෑ..! – උගන්ඩා සමාගමකින් නිවේදනයක්

උගන්ඩාවේ සෙරනිටි ගෘප් නමැති සමාගම ඊයේ (17) දින විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම සමාගම් සමූහයේ අමෙරිකානු ඩොලර් බිලියන 10ක් ආයෝජනය කර ඇති බවට විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනා පදනම් විරහිත බවයි එහි සඳහන් වන්නේ. එම චෝදනා කර ඇත්තේ නොමඟ ගිය පිරිසක් බවත්, සිය ආයතනයේ ආරම්භය සහ උගන්ඩා හා … Continue reading මහින්දගේ ඩොලර් බිලියන 10ක් අපි ළඟ නෑ..! – උගන්ඩා සමාගමකින් නිවේදනයක්