29.7 C
Colombo
Wednesday, April 24, 2024

අපි සල්ලි ගස් වලින් කඩන්නේ නෑ – නාමල්

- Advertisement -

‍රජය මුදල් ගස් වලින් නොකඩන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අද (03) දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

ජනතාවගේ බදු මුදල්, අපනයන ආදායම් සහ විදේශ විනිමය මාර්ග වන සංචාරක කර්මාන්ත හරහා මෙරට ආදායම් කලමණාකරණය කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් ජනතා සුභ සිද්ධිය සැලසීමේ රජයේ වගකීම පෙරදැරි කොට අමාරුකම් ඉවසාගෙන එය ජනතාවගේ පිට නොපටවා වැඩ කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවත් අදාල මුදල්ද මේ වන විට සම්පාදනය කර ඇති බවත් ඔහු පවසනවා.

එමෙන්ම, වැඩ ලක්ෂයක ව්‍යාපෘතිය ගම් මට්ටමින් සාර්ථකව කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල...

රනිල්ට අභියෝගය රනිල්ම තමයි-රවී

මොන කයිවාරුව ගැහුවත් රට ගොඩ ගැනීමේ අභියෝගය භාර ගැනීමට සිටියේ එක පුද්ගලයෙක් බවත් මේ වන විට ජනතාවට එය පෙනෙන්නට ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ...

බෝ අත්තක් කොළඹ ප්‍රධාන මාර්ගයකට වැටී අනතුරක්

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් මීට සුළු මොහොතකට පෙර අනතුරක් සිදුව තිබෙනවා. ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...