විරෝධතාවයට අපේ සහය නෑ..! – විමල් පිළ

අප්‍රේල් 03 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විරෝධයට තමන් සහය නොදක්වන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. තමා ඊට සහය ලබා දෙන බවට සමාජ ජාලා මගින් සිදුකෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බවයි ඔහු පවසන්නේ. තවද පක්ෂ 11ක එකමුතුව ද එම විරෝධතා ව්‍යාපාරයට කිසිදු ලෙසකින් සම්බන්ධ නොමැති බවත් වීරවංශ මහතා අවධාරණය කරනවා. කෙසේ නමුත් සමගි … Continue reading විරෝධතාවයට අපේ සහය නෑ..! – විමල් පිළ