28 C
Colombo
Friday, May 20, 2022

අපි නම් වැඩිපුර කිරි රට යවනවා..! – පැලවත්ත කිරි සභාපති

- Advertisement -

අද වන විට තම සමාගම සතුව කිරි අතිරික්තයක් ඇති බව පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා පවසනවා.

දෛනිකව තම සමාගම කිරිපිටි මෙට්‍රික් ටොන් 5ක ප්‍රමාණයක් වෙළඳපොලට මුදාහරින අතර තවත් ටොන් 75 ක ප්‍රමාණයක් ගබඩාවල තිබෙන බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

එම අතිරික්තය කිරිපිටි ලෙස චීනයට සහ බටර් ලෙස ජපානයට අපනයනය කිරීම සඳහා ඇති අවස්ථා සොයා බලන ලෙසට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සිය සමාගමට දැනුම් දී ඇති බවත් හෙතෙම පවසනවා.

මෙරට ජනතාවට අවශ්‍ය තරම් කිරි මෙරට තුළ ඇති බවත් පිටරටින් කිරි අවුන්සයක් වත් ආනයනය කිරීමේ වුවමනාවක් නැති බවත් ඔහු තවදුරටත් අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

දේශපාලනය අප්‍රසන්නයි..! – ඇමතිකම නැතිවූ සබ්‍රි කියයි

වත්මන් දේශපාලන තත්වය තමාට අප්‍රසන්න බව හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පාර්ලිමේන්තුවේදී අද (20) පවසා සිටියා. පුත්තලමේ...

සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින වලදී විදුලි කප්පාදුව ගැන තීරණයක්

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පහසුකම් සැලසීම සඳහා ලබන ඉරිදා (22) සිට ජූනි මස 1 වැනිදා දක්වා දිනවල පස්වරු 6.30 න්...

අගෝස්තුවේ සිට ආහාර හිඟයක්..! – අගමැති 

එළඹෙන කන්නය සඳහා වී වගාවට පොහොර නොමැති හෙයින් අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...