ජනපති හිට්ලර් කෙනෙක් නොවීම අපිට ප්‍රශ්නයක් – දිලුම් (වීඩියෝ)

පසුගිය ජනාධිපතිවරණයේදි 69 ලක්ෂයක ජනතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා හට ඡන්දය ලබා දුන්නේ ඔහු හිට්ලර් කෙනෙකු ලෙස ක්‍රියා කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන බවත් ජනාධිපතිවරයා එසේ හිට්ලර් කෙනෙකු සේ ක්‍රියා නොකිරීම තමන්ට මෙන්ම රටේ ජනතාවටත් ප්‍රශ්නයක් බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. සංඝරත්නය පවා බලාපොරොත්තුවූයේ ඒකාධිපති පාලනයක් සහිත හිට්ලර් කෙනෙකු මෙන් පාලනයක් බවත් ජනාධිපතිවරයා එසේ … Continue reading ජනපති හිට්ලර් කෙනෙක් නොවීම අපිට ප්‍රශ්නයක් – දිලුම් (වීඩියෝ)