අපට මේ රටේ ආර්ථිකය සම්බන්ධව ප්‍රශ්නයක් නෑ..! -ජොන්ස්ටන් 

රටේ ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්නයක් වත්මන් ආණ්ඩුවට නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ, ඊයේ (27) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩල රැස්වීමක් අමතමින්. වර්තමානයේ උද්ගතව ඇත්තේ තාවකාලික ඩොලර් ප්‍රශ්නයක් පමණක් බවයි ඔහු පවසන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, “අපට මේ රටේ ආර්ථිකය සම්බන්ධව ප්‍රශ්නයක් නෑ. අපට … Continue reading අපට මේ රටේ ආර්ථිකය සම්බන්ධව ප්‍රශ්නයක් නෑ..! -ජොන්ස්ටන්