31 C
Colombo
Wednesday, March 29, 2023

දවසකට පුරාවස්තු විනාශ කිරීමේ නඩු 10 කට වඩා අත්සන් කරන්න වෙලා

- Advertisement -

පුරාවස්තු විනාශ කිරීම් පිළිබඳ නඩු දහයකට පමණ දිනපතා අස්සන් කිරීමට සිදුව ඇතැයි පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ප්‍රකාශ කරනවා.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අද (17) පැවති දේශනයක දී මහාචාර්ය මනතුංග මේ අදහස් පළ කළා.

නොසිතන තරම් වේගයකින් පුරාවස්තු විනාශය සිදුවෙමින් පවතින බවත් එබැවින් පුරාවස්තූන් ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇති බවත් ඔහු එහිදී සදහන් කළා.

ද්විපාර්ශවික ගිවිසුම් ඇති බැවින් නීතිවිරෝධී ලෙස ගෙනයන පුරාවස්තූන් ජාත්‍යන්තර වෙළඳපොලේ අලෙවි කළ නොහැකි බැවින් මෙසේ මංකොල්ලකන පුරාවස්තූන් විදේශ රටවල අලෙවි වන්නේ නීති විරෝධී ලෙසින් වීම වඩාත් භයානක තත්ත්වයක් බවද මහාචාර්යවරයා සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

BREAKING – බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි

0
බස් ගාස්තු හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් අඩු කෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...