අපිට විශාල ශබ්දයක් ඇසුණා; අසූචි ගහලා – චමුදිත (VIDEO)

වෙඩි ශබ්දයක් වැනි ශබ්දයකින් අද දින උදෑසන අවදි වූ බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පවසනවා. ඒ, සිය නිවසට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පොලිසියට දුරකථනයෙන් දැනුම් දීමෙන් පසුව දොර විවෘත කර බැලීමේදී ජනේල කුඩුවී ඇති බව නිරීක්ෂණය කළ බවත් පැවති දුර්ගන්ධය පිළි බඳව විමසා බැලීමේදී අසූචි ප්‍රහාරයක්ද එල්ල වී ඇති බව දැනගත් … Continue reading අපිට විශාල ශබ්දයක් ඇසුණා; අසූචි ගහලා – චමුදිත (VIDEO)