භාරකාර ආණ්ඩුවක් නොදුන්නොත් රජයෙන් ඉවත් වෙනවා – ශ්‍රීලංනිපය

භාරකාර ආණ්ඩුවක් පිහිටුවා හෝ වත්මන් අර්බුද වලට විසඳුම් සොයන ලෙසට ජනාධිපතිවරාගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා එසේ නොකරන්නේ නම් යළිත් මධ්‍යම කාරක සභාව රැස්වී ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයට එළඹෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.   මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය ජනාධිපතිවරයාට යොමු කරන … Continue reading භාරකාර ආණ්ඩුවක් නොදුන්නොත් රජයෙන් ඉවත් වෙනවා – ශ්‍රීලංනිපය