27.8 C
Colombo
Thursday, April 25, 2024

ඒ කාලේ මංගලට හිනා වුනාට අපිට දැන් මිල සූත්‍රයක් ඕනේ – ඇමති ඩලස් (වීඩියෝ)

- Advertisement -

විපක්ෂයේ සිටින විට එවක මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හදුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රය උපහාසයට හා අපහාසයට ලක්කලද මේ වන විට එවැනි මිල සූත්‍රයක අවශ්‍යතාවය වත්මන් රජය තේරුම් ගෙන ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ මිල සූත්‍රයක් පිළිබදව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේද අවධානය යොමුව ඇති බවයි.

මෙවන් අවස්ථාවක මිල සූත්‍රයක් පැවතියේ නම් ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල අඩුවන විට මෙරට ඉන්ධන මිල අඩු කිරීමට හැකියාව පැවති බව ඩලස් අලහප්පෙරුම මහතා අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පෙන්වා දුන්නා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ ඒ අනුව එවැනි නිශ්චිත ඉන්ධන මිල සූත්‍රයක අවශ්‍යතාවය මේ වන විට පැන නැගී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...