බදියුදීන්ගේ ගෙදරට දුවව යැව්වේ කොරෝනා නිසා වෙච්ච ණය ගෙවාගන්න බැරුව

තම 15 හැවිරිදි දියණිය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට යැවීමට සිදුවූයේ සිය ණයබර ගෙවාගැනීමට වෙනත් ක්‍රමයක් නොතිබූ නිසා බව මියගිය දැරියගේ මව පවසනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන්ට අයත් බොරැල්ලේ පිහිටි නිවසේ සේවය කරමින් සිටියදී ශරීරයට ගිනි ඇවිලීමෙන් ලත් බරපතල තුවාල හේතුවෙන් මරණයට පත්වූ ජේ.ඉෂාලිනී නැමැති දැරියගේ පියා වන ජෙයරාජ් ජූඩ් කුමාර සහ මව … Continue reading බදියුදීන්ගේ ගෙදරට දුවව යැව්වේ කොරෝනා නිසා වෙච්ච ණය ගෙවාගන්න බැරුව