29.1 C
Colombo
Friday, April 26, 2024

ජනතාවත් එක්ක අපිත් කැරැල්ලට එකතුවෙනවා..! – දයාසිරි

- Advertisement -

පවතින ප්‍රශ්නවලට ආණ්ඩුව කිසිම විසඳුමක් නොදෙන තත්ත්වයක ජනතාව සමඟ කැරැල්ලට එකතු වෙන දවස වැඩි ඈතක නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මිනිස්සුන්ට දින පහ හය පෝලිම් වල සිටීමට සිදුව තිබෙන අතර විශාල ආර්ථික කඩා වැටීමක් සිදුව තිබෙන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

මේ මොහොතේත් පවසන්නේ ප්‍රමාද නොවී සර්ව පාක්ෂික ආණ්ඩුවක් සාදන ලෙසත් ඊට අවශ්‍ය සහය දීමට කටයුතු කරන බවත් ජයසේකර මහතා කියා සිටිනවා.

පක්ෂයක දෙකක අයට පමණක් පවතින ප්‍රශ්න විසඳිය නොහැකි අතර සියලුම දෙනා එකතු වීම අවශ්‍ය බවත් හෙතෙම පවසනවා.

මේ අතර, වත්මන් ආණ්ඩුවට විරෝධය පළකරමින් හෙට පස්වරු 04 ට කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...