24.5 C
Colombo
Tuesday, June 17, 2025

මහින්ද වෙනුවෙන් අපි එක මිටට එකතු වෙනවා – රුවන්ති

- Advertisement -

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මේ රටේ කාන්තාවන් ආදරය කළ බවත් රජුන් කියන නම ලබාදුන් බවත් රුවන්ති මංගලා මහත්මිය පවසනවා.

අද (21) පැවති පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පවසා සිටියා.

මහින්ද රාජපක්ෂ සිටින සමයේ කාන්තාවන් රැකියාවන් කරමින් ඉතා ලස්සනට සිටි බව පැවසු රුවන්ති මහත්මිය වර්ථමානයේ කාන්තාව පීඩනයෙන් සිටින බව අවධාරණය කළා.

තවදුරටත් අදහස් දැක්වු රුවන්ති මංගලා මහත්මිය,

මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය නැති කළා.එතුමා 2015 යනකොට කාන්තාවො ගොඩක් ඇඩුවා.කාන්තාවෝ ගෙවල්වල ඉවුවේ නැහැ.එතුමා නිවි සැනසිල්ලේ ඉන්න වෙලාවේ එතුමගේ නිවස අහිමි කරන්න හදන්නේ.මාලිමාව රජයට උදව් කරපු කාන්තාවන් පවා ඒකට උදව් කරන් නැහැ .මහින්ද රාජපක්ෂගේ නිවස අහිමි කරනවානම් අපි කාන්තාවන් ලෙස එක මිටකට අනිවාර්යෙන් එනවා.ඒ නිසා එතුමා ඉන්න නිවාසය අනිවාර්යෙන් හිමිවිය යුතුයි…..යාපනයේ ද්‍රවිඩ කාන්තාවන් යුද්ධ නිසා කොච්චර පීඩාවට පත්වෙලා තියනවාද?මහින්ද රාජපක්ෂ ට ඒ තරම් කාන්තාවන් ආදරෙයි…..එතුමා ඒ නිවසෙන් එළියට දාන්න අපි ඉඩදෙන්නැහැ…..කාන්තාව අද කබලෙන් ලිපට වැටිලා තියෙන්නේ.කණගාටුවෙන්න එපා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව රජයක් යටතේ සුඛිත මුදිත කරනවා……..

RECENT ARTICLES - SINHALA

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

දේශබන්දු කමිටුවට තවත් තුනක් සාක්ෂි දීලා

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ තවත් සාක්ෂිකරුවෝ තිදෙනෙක් සාක්ෂි ලබා දී තිබෙනවා. පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන්...

POPULAR ARTICLES

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය හෙට 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට(17) ආරම්භ වනවා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ...