Go home Gota සහ We want Gota හලාවතදී ගැටෙයි

‘We Want Gota’ (අපිට ගෝටා අවශ්‍යයි) තේමාවෙන් යුක්තව අද (11) දින හලාවත දී රජයට පක්ෂව පෙළපාලියක් සංවිධානය කර තිබිණ. එහිදී රජයට විරුද්ධව පැමිණි විරෝධතාකරුවන් පිරිසක් විසින් හූ හඬ නැගීමත් ගල්-මුල් ප්‍රහාර එල් කිරීමත් හේතුවෙන් ඇතිවූයේ උණුසුම් තත්වයක්. මෙම ගැටුම පාලනය සඳහා සඳහා 100ට අධික පොලිස් කණ්ඩායමක් යොදවා තිබූ අතර පොලිසියේ සහයට යුධහමුදාව යොදාගැනීමට ද පොලීසිය … Continue reading Go home Gota සහ We want Gota හලාවතදී ගැටෙයි