ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරමින් කොළඹදී විරෝධතා පා ගමනක් පැවැත්විණි. ජාතික ධජය රැගෙන විරෝධතා පා ගමනට විරෝධතාකරුවන් විශාල පිරිසක් එක්ව සිටිනු දක්නට ලැබිණ. විරෝධතාකරුවන් ජනාධිපතිවරයාට සහය පළ කරමින් “අපිට ගෝඨා ඕනෑ” ආදී සටන් පාඨ කියමින් සිටිනු ද දක්නට ලැබිණ.
