“අපිට ගෝටා දෙන්න..!” – තංගල්ලේ සහ මහනුවරදී විරෝධතා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් තංගල්ල සහ මහනුවරදී අද පෙරවරුවේ විරෝධතා කිහිපයක් පැවැත්වුණා. ඔවුන්ට ගෝඨාභයව අවශ්‍ය බවයි එහිදී විරෝධතාකරුවන් පැවසුවේ.