32 C
Colombo
Wednesday, March 19, 2025

අනවශ්‍ය ආනයනය නවත්වලා,77 ආර්ථිකයට යනවා- අරුන්දික ප්‍රනාන්දු

- Advertisement -

1977ට පෙර පැවති ආර්ථීක වැඩපිළිවෙල අනුව අනවශ්‍ය ආනයන සම්පූර්ණයෙන්ම නතර කර දමා නැවතත් මෙරට තුළ නව ආර්ථික ක්‍රියාවලියක් සකස් කරන බවත් ඒ අනුව නව රටක් බිහි කිරීමේ මාර්ගයට අනුකූලව අගමැතිවරයා 2021 අයවැය ඉදිරිපත් කර ඇති බව කිතුල්, පොල්, තල් සංවර්ධන අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. 

ඔහු මේ බව පැවසුවේ නොවැම්බර් 17 දින පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත කරුණු දක්වමින්ය.

2019 දෙසැම්බර් 05 වෙනි දින  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ  උපදෙස් පරිදි කහ, ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුඳු, සාදික්කා, වසාවාසි, ඉඟුරු සහ  කරාබුනැටි  කුළුබඩු භෝග ගණනාවක් පිටරටින් ගෙන්වීම තහනම් කර තිබුණි. මේ වන විට මෙරට තුළ අත්‍යවශ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක හිඟයක් ඇත. ඒ අතර ටයර්,වාහන වැනි අත්‍යවශය උපාංගවලද හිඟයක් දක්නට ඇත.

RECENT ARTICLES - SINHALA

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම්...

POPULAR ARTICLES

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

ජර්මන් ජාතික කාන්තාවක් ප්‍රාදේශීය සභා ඡන්දෙට

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගලේවෙල ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා ජර්මන් ජාතික කාන්තාවක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මායා බෙනට් සා නමැති ඇය ස්වාධීන...